අනියම් සබඳතාවයක් නිසා කරදරයට පත් ගුරුවරියකගේ කතාව – The Boy Next Door

Avatar Cinema.lk A | October 29, 2014 403 Views 0 Likes 0 Ratings

403 Views 0 Ratings Rate it

ලබන වසරේ මුල් භාගයේම එන්න තියෙන අලුත්ම සිනමාපටයක් ගැන කතා කරන්නයි මේ අපි සුදානම් වෙන්නේ.සුරුපී ඒ වගේම සරාගී ජේනිෆර් ලෝපේස් රඟන The Boy Next Door සිනමාපටය සයිකලොජි ත්‍රීලර් කැටගරියට අයත් චිත්‍රපටයක්.විවාහපත් කාන්තාවක් ,හදිසියේම තම නිවස අාසන්නයට පදිංචියට පැමිණෙන තරුණයෙක් හා ඇතිකරගන්න අනියම් සම්බන්ධතාවක් වටායි මේ සිනමාපටය ගෙත්තම් වෙලා තියෙන්නේ.මේ කාන්තාව ගුරුවරියක්.ඇයගේ මේ අනිසි සම්බන්ධතාවයෙන් මේ තරුණයා ,අයුතු ප්‍රයෝජන ගන්නේ ඒ කාන්තාවගේ දරුවා හා ස්වාමියාද අනතුරකට ඇද දමමිනි.

 

the boy next door (7) the boy next door (1) the boy next door (2) the boy next door (3) the boy next door (4) the boy next door (5) the boy next door (6)

 

Share

403 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.