Cine News
පසුගිය දා විවාහ දිවියට පිවිසි රොෂාන් රණවනගේ pre shoot වීඩියෝව අද අන්තර්ජාලයට නිකුත් වුණා. මේ වීඩියෝව සම්පූර්ණයෙන්ම රූගත කර ඇත්තේ […]
සල්මන් හා ජැකලින් ප්‍රධාන චරිත මවන ක්‍රියාදාම බොලිවුඩ් සිනමා පටය කික්,මේ වන විට බොක්ස් ඔෆිස් වාර්තා අතර පෙරමුණේ පසුවන බවට […]
රාජ් කුමාර් හිරානි සහ අමීර් කාන් සුසංයෝගය ගැන අප අමුතුවෙන් කතා කළ යුතු වන්නේ නැ.මොකද ත්‍රී ඉඩියට්ස් නම කියපු සැනින්ම […]
ජැකලින්ට දැන් තමන් ලොව සුපිරිම නළු නිළියන් අතර කෙනෙක් යැයි සිතන්නට හේතූ තියෙනවා. බොලිවුඩයේ සුපිරි වීරයා වන සල්මාන් ඛාන් එක්ක […]
හෙළ ඉතිහාසයේ සිදු වූ මහා ඛේදවාචකය…..ඇහැළේපොල කුමාරි හාමි,සුගත් සමරකෝන් ගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය හෙට පටන් ඊ.ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගතවීමට […]
මේරි කොම්….කියන්නේ ඉන්දියාවට ඉන්න ජාතික වස්තුවක්.මේරි කොම් ඉන්දීය ජාතික තරුණියක්.ඇය ඹලිම්පික් පදක්කම්ලාභී බොක්සිං ශුරියක්.මැයගේ ජීවිත කතාව පාදක කරගනිමින් අපුරු සිනමාපටයක් […]
පසුගිය දා යුක්රේනයේදී ත්‍රස්තප්‍රහාරයකින් විනාශවූ MH17 යානයේ සිට මියගිය මඟීන් අතර සුභාශිනී ජෙයරත්නම් නම් ලාංකීය සම්බවයක් ඇති නිළියක්ද සිටි විදෙස් […]
මේ දවස් අපි කවුරුත් ආදරය කරන රිදී තිරයේ රුවැත්තිය පුජා උමාශංකර්,ඉන්න වීඩියෝවක් දැවැන්ත ප්‍රතිචාර ලබමින් අන්තර්ජාලය තුල ව්‍යාප්ත වෙමින් තියෙනවා.මේ […]
හොලිවුඩ් සිනමා රසික රසිකාවියන් ඇඟිලි ගනිමින් මඟ බලා සිටින “The Avengers: Age of Ultron” චිත්‍රපටයේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය වෙත නිකුත් […]
එක එක රටවල් වල ඉන්නා සිනමාතාරකාවන් ඇතිකරගන්න පෙම් පලහිලව් හින්දා මේ වන විට එක එක අයගේ පවුල් කීයක් නම් මේ […]