Cine News
මේ වකවානුවේ තිරගත වෙන සිංහල සිනමාපට අතුරින් පෙරමුණේ පසුවන්නේ උදයකාන්තගේ කොස්තාපල් පුඤ්ඤසෝමත් සුනිල් ටී ප්‍රනාන්දු ගේ පනස් පස්වැනි සිනමා නිෂ්පාදනය වු ‘රන්ජා’ […]
ගිනස්වාර්තා පොත කියන්නේ ඔය එක එක වාර්තා බිහිකරපු උදවියගේ විස්තර ඇතුලත් පොතක් නේ.වේගයෙන් කාලා,කුඩාම යතුරු පැදිය හදලා එතකොට ලොකුම කොත්තු […]
ඉන්දියානු සිනමාපටයක් බටහිර රටකදී ආදායම් වාර්තා තබන්නේ බොහොමත් කලාතුරකින්.ගස්වටේ කැරකෙන බොලද පෙම්වතුන් සිටින බොලිවුඩ් බයිස්කෝප්,ඉන්දියානු චිත්‍රපට මාකට් එක තුල උණු […]
බොලිවුඩයේ ජනප්‍රියත්වය හිමිකරගැනීමට සමත් වූ ලාංකික සුරූපිනිය වන Jacqueline Fernandez (ජැක්ලින් ෆර්නැන්ඩස්) ගේ නවතම චිත්‍රපටයයි “Kick”. Sajid Nadiadwala විසින් අධ්‍යක්ෂණය […]
සුප්‍රකට කාටුන් චිත්‍රපට මාලාවක් වූ ස්කූබි ඩූ ( “Scooby-Doo”) හි Shaggy (ෂැගී) චරිතයට හඬ කැවූ Casey Kasem (කැසී කාසෙම්) පසුගිය දා රාත්‍රියේ […]
මෙරට සිනමා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිංහල චිත්‍රපටයක් ඉන්දියාවේ ප්‍රධාන නගර පහක පිහිටි සිනමා ශාලා 17ක එකවර ප්‍රදර්ශනය වීමට නියමිතය. සම්මානනීය අධ්‍යක්ෂ […]
සුරුපී බොලිවුඩ් නිළි අලියා බාට් මේ දවස් වල එහේ මෙහේ යන්නේ කිහිලි කරුවක ආධාරයෙන්.කකුලේ ඇති වු මස් පිඩු පෙරලීමක් නිසා […]
අනුරාග් කාශ්‍යප් නම් සම්මානීය ඉන්දියානු අධ්‍යක්ෂකවරයාගේ අවුරුදු නවයක සිනමා සිහිනය වු “බොම්බේ වෙල්වට්“ සිනමාපටය සදහා තෝරා ගැණුනේ මෙරට පසුතලයි.1950 වර්ෂයේ […]
මල්ලිකා ශෙරාවත් කියන්නේ ඉන්දියාවේ ඉන්න සාරාගීම නිලියන්ගෙන් එක්කෙනෙක්.සාමාන්‍යයෙන් ඉන්දියානු සමාජය තුළ ඇයව හඳුන්වන්නේ “නෝටී මල්ලිකා“ කියන අන්වර්ථ නාමයෙනුයි.මල්ලිකා දිගු කාලයක් […]
පසුගිය දිනවල ශාරුක් ඛාන් සිය ආගම අතහැරලා බුදු දහම අදහන්නට යන බව විවිධ මාධ්‍ය වල පළ වුණා. නමුත් මේ පුවත තරමක් […]