ලන්ච් බොක්ස් ඇමරිකාවේ දී ආදායම් වාර්තා අතරට

Avatar Cinema.lk A | June 17, 2014 49 Views 0 Likes 0 Ratings

49 Views 0 Ratings Rate it

ඉන්දියානු සිනමාපටයක් බටහිර රටකදී ආදායම් වාර්තා තබන්නේ බොහොමත් කලාතුරකින්.ගස්වටේ කැරකෙන බොලද පෙම්වතුන් සිටින බොලිවුඩ් බයිස්කෝප්,ඉන්දියානු චිත්‍රපට මාකට් එක තුල උණු කැවුම් මෙන් අලෙවි වුවත් හොලිවුඩ් රසිකයා මේ නිර්මාණ තබේකට මායිම් නොකළේය.නමුත් පසුගිය වසර කිහිපය තුල නිර්මාණය වු ත්‍රී ඉඩියට්ස්,කයි පෝ චී,ඩුමී 3,මයි නේ ඉස් කාන් වැනි සිනමාපට ඇමරිකාව තුල ඉතා හොඳ ප්‍රතිචාර ලබමින් තිරගත විය.

මේ ලැයිස්තුවේ ඉහලින් සිටින්නට ඉතා සුන්දර බොලිවුඩ් නිර්මාණයක් වු “ලන්ච් බොක්ස්“ සිනමා පටය වරම් ලැබුවේ රුපියල් මිලියන තුනක් ඉක්මවු ආදායම් වාර්තාවන්ද සමගිනි.ඩිනේෂ් බාට්‍රා ගේ කුලුදුල් සිනමා පටය වු “ලන්ච් බොක්ස්“ මේ වන විට ඇමරිකානු රසිකයන් අතරේ පමණක් නොව වෙනත් විදේශීය රටවල පවා අතිසාර්ථක ප්‍රතිඵල අත්කර ගනිමින් සිටි.

424022-the-lunchbox2

Share

49 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.