අලියා බාත් තනි කකුලෙන් වැඩ

Avatar Cinema.lk A | June 15, 2014 128 Views 0 Likes 0 Ratings

128 Views 0 Ratings Rate it

සුරුපී බොලිවුඩ් නිළි අලියා බාට් මේ දවස් වල එහේ මෙහේ යන්නේ කිහිලි කරුවක ආධාරයෙන්.කකුලේ ඇති වු මස් පිඩු පෙරලීමක් නිසා ඇය හුඟාක් අපහසුවෙන් ලු ඉන්නේ.මේ වේදනාව කොච්චර ද කියනවනම් ඇයට හරිහැටි ඇවිදගන්න පවා බැරිලු.මේ නිසා ඇය මෙ දිනවල එහෙ මෙහේ ඇවිදින්නේ කිහිලිකරුවක ආධාරයෙන්.“හම්ටි ශර්මා කී දුල්හනියා“ කියන චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු මේ දවස් වල කෙරෙන හින්දා කකුලට මොක වුනත් අලියාට එක තැනකට වෙලා ඉන්න මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් ඉඩ දීලා නැ.ඒ හින්දා ඇයට මෙ චිත්‍රපටයේ වැඩවලට බැරි බැරි ගාතේ හරි යන්න සිදුවෙලා තියෙනවා.හැබැයි ආරංචි වෙන විදියට අලියා තනියට නවක නළු වරුන් ධවානුත් එක්කගෙන ගිහින්..

Share

128 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.