Cine News
මෙරට සිනමා ක්ෂේත්‍රයට ඉන්දියානු නිළියන් කිහිපදෙනෙක්ම හදුන්වාදුන් කෙනෙක් තමයි චන්න පෙරේරා.පුජා උමාශංකර්,චයිත්‍රා වගේ රූමත් ඉන්දියානු නිළියන් චන්නගේ හොයා ගැනීම්.මේ වගේ චන්න […]
නදීෂා හේමමාලීව පහුගිය කාලේ නිර්මාණ තුළින් දකින්න ලැබුණේම නෑ.ඇය රංඟන ජීවිතයට සමුදීලද,ඇය විවාහ වෙලා ලංකාවේ ගිහින් ද මේ වගේ දේවල් […]
මෙ කාන්ස් සිනමා වසන්තයයි.ලෝකයේ නන් දෙසින් සෑදෙන උසස් ඝනයේ සිනමාපට ගරු බුුහුමනට පත්වෙන මේ කාලවකවානුවේ කාන්ස් නුවර පුරා දින එකොළහක් […]
ඉන්දීයානු මාධ්‍ය වල පහුගිය දිනක පළ වු අභිෂේක් – අයිෂ්වර්යාගේ දික්කසාදය ගැන වාර්තා සම්බන්ධයෙන් ප්‍රවීණ නළු අභිෂේක් බච්චන් නොසතුට පළ […]
අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය පිළිබඳ උණුසුම පහව යන්නටත් මත්තෙන් එම සිදුවීම අලලා චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ […]
සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය විසින් 4වන වරට සංවිධානය කරනු ලබන සාර්ක් චිත්‍රපට උළෙල ශ‍්‍රී ලංකා ජාතික චිත‍්‍රපට සංස්ථාවේදී මේ මස 20දින සිට […]
සුප්‍රක්‍රට රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමක් වු ජැනට් සමුහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ ප්‍රවීන රූපලාවණ්‍ය ශිල්පිණියක වු ජැනට් බාලසුරිය මැතිණිය අභාවප්‍රාප්ත වී ඇත.ඇය […]
කාලෙන් කාලෙට සිනමා ලෝකය නවිණ තාක්ෂණ ක්‍රමවේදයන්ගෙන් හැඩවෙන්නේ සිනමාශාලා සඳහා ප්‍රේක්ෂකයාගේ ආකර්ෂණය වැඩිකිරීමටයි.වර්තමානය වන විට ඩිජිටල් කරණයට පිවිසි සිනමාව පසුවන්නේ […]
රිතික් හා සුසෑන් ප්‍රේම වෘතාන්තය නිම වී කාලයක් ගත වුනත් තවමත් මේ දෙදෙනාට නීතියෙන් දික්කසාදය ලබා දී නැහැ.පසුගිය දවසක මේ […]
මේ දිනවල ඉන්දීයාවේ ගොසිප් වෙබ් අඩවි වල වැඩිපුරම දකින්න ලැබෙන පුවතක් තමයි බොලිවුඩයේ රජු ශාරුක් කාන් ගේ පුත්‍රයාගේ ප්‍රේම පළහිලව්ව.මේ […]