අභිෂේක් – අයිෂ්වර්යාගේ දික්කසාදය

Avatar Cinema.lk A | May 20, 2014 53 Views 0 Likes 0 Ratings

53 Views 0 Ratings Rate it

ඉන්දීයානු මාධ්‍ය වල පහුගිය දිනක පළ වු අභිෂේක් – අයිෂ්වර්යාගේ දික්කසාදය ගැන වාර්තා සම්බන්ධයෙන් ප්‍රවීණ නළු අභිෂේක් බච්චන් නොසතුට පළ කර තිබෙනවා.ඔහු මේ පුවත සම්බන්ධයෙන් තමන්ගේ අප්‍රසාදය පලකරලා තිබුණේ උපාසාත්මක අයුරිනි.Twitter වෙබ් අඩවිය ඔස්සේ මෙලෙස අදහස් දැක්වු අභිෂේක් සිය දික්කසාදය පිළිබඳව තමන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යයට ස්තුතිය පළකරලා තිබුණා.ඒ වගේම දික්කසාදයෙන් පසු තමන් යළි විවාහ වන දිනය ද මාධ්‍ය මගින් දැන ගැනීමට අපේක්ෂා කරන බව ද අභිෂේක් පවසා තිබේ.

abishek-tweet

Share

53 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.