Cine News
ඔන්න දැන් ජැකලින් අලුත් වැඩකට සෙට් වෙලා. ඒ චිත්‍රපට සඳහා ඇය රඟපාන චිත්‍රපට සඳහා ඇගේ හඬම යොදාගන්නට ඇය තීරණය කරලා. […]
ජැකලින් ෆර්නැන්ඩස් දක්ෂ නිළියක් වගේම දක්ෂ සුපවේදිනියක්.ඇය රඟපෑමට වගේම ඉවුම් පිහුම් කරණයට ද ලොකු ඇල්මක් දක්වනවා.ජැකීගේ හීන අතර නිළියක් වීමට […]
මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ දී අද දෙරණ සහ ටීවී දෙරණ යළිත් වරක් සම්මානයට පාත්‍ර විය. රූපවාහිනී ක්ෂේත්‍රයේ කුසලතා දැක්වු විශිෂ්ඨයින්ට […]
ගයේෂා කියන්නේ පහුගිය දවස්වල වැඩිපුර කතාබහට ලක් වෙච්ච චරිතයක්.ඇය රංඟනයෙන් දායක වුනු චිත්‍රපටයක ඇය සිදුකල මතභේදාත්මක රංඟනය නිසාවෙන් වු කතාබහට […]
අනගාරික ධර්මපාලතුමන්ගේ සැබෑ තොරතුරු ඇසුරෙන් ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට මහාබෝධි සමාගම තීරණයකට එළඹ තිබේ.ඇතැම් පුද්ගලයින් සාවද්‍ය තොරතුරු මත පදනම්ව […]
ලෝකයේ ජනප්‍රියම පෝප් ගායිකාවක් තමයි රිහානා කියන්නේ.රිහානා ප්‍රසිද්ධ ගායිකාවක් හැටියට වුණත් දැන් අපි කියන්න යන ආරාංචියනම් ගායනයට සම්බන්ධ දෙයක් නෙවෙයි. […]
ෙආශිකී 2 චිත්‍රපටය හරහා අති විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් Shraddha Kapoor පසුගිය දිනක චිත්‍රපට නළුවෙකු හට පිහියකින් ඇණ දරුණු තුවාල […]
මේ දිනවල ඉන්දියාවේ බොක්ස්ඔෆිස් වාර්තා බිද හෙලු 2 ස්ටේට් සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන අලියා බාත් දැන් ඉන්දියාව පුරා හරි […]
ජැස්මින් භාෂින් තමයි ළගදීම ඉන්දියාවෙන් මෙරටට පැමිණෙන්න ඉන්න අලුත්ම නිළිය.තවමත් අවුුරුදු 23ක් වන ඇය මුලින්ම රඟපාලා තියෙන්නේ “වානම්“ කියන දමිළ […]