නදීෂාගේ දරුවාගේ තාත්තා කවුද?

Avatar Cinema.lk A | May 22, 2014 39 Views 0 Likes 0 Ratings

39 Views 0 Ratings Rate it

නදීෂා හේමමාලීව පහුගිය කාලේ නිර්මාණ තුළින් දකින්න ලැබුණේම නෑ.ඇය රංඟන ජීවිතයට සමුදීලද,ඇය විවාහ වෙලා ලංකාවේ ගිහින් ද මේ වගේ දේවල් ගැන මිනිස්සු කතා කරන්න පටන් ගත්තේ ඇය ගැන හාවක් හුවක් නොලැබුණු නිසාමයි.ඒත් මේ ළගදී දවසක ඇයට දෙරණට අාවා වැඩසටහනකට සහභාගී වෙන්න.හැබැයි මේ වැඩසටහන රූගත කරන අතරතුරේ ඇය හිටියේ තනිව නම් නෙවෙයි.පුංචි දු පැටියෙකුත් එක්ක.ඇය ඇත්තටම අපිට හොරෙන් විවාහ වෙලාවත්ද?මේ නදීශාගේ දරුවද?මේ ගැන හරියට දැනගන්න ඕනේ නම් අපිට ලබන බදාදා 6ට දෙරණේ යන ටී පාටි වැඩසටහන විකාශනය වෙනකම් ඉන්න වෙන හැඩයි.

screen.jpg2014-05-22-10h40m53s149 [Original Resolution] screen.jpg2014-05-22-10h43m08s55 [Original Resolution] screen.jpg2014-05-22-10h48m13s116 [Original Resolution]

Share

39 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.