කාන්ස් සැරසු ඓෂ්වර්යාගේ සරාගී ඇඳුම

Avatar Cinema.lk A | May 21, 2014 51 Views 0 Likes 0 Ratings

51 Views 0 Ratings Rate it

ම‍ෙ කාන්ස් සිනමා වසන්තයයි.ලෝකයේ නන් දෙසින් සෑදෙන උසස් ඝනයේ සිනමාපට ගරු බුුහුමනට පත්වෙන මේ කාලවකවානුවේ කාන්ස් නුවර පුරා දින එකොළහක් තරු දිස්නෙන් ඒකාලෝක වෙනවා.මේ උත්සවයේ වු රතු කලාලය මතින් ගමන් කරන්න ලොවපුරා සිනමාතාරකාවන් දක්වන්නේ පුදුමාකාර කැමැත්තක්.ඒ වගේම මේ උළෙලේ රතු පලස සරසන්න පැමිණෙන කලාකරුවනුත් එදාට පැමිණෙන්නේ මොකක් හෝ සුවිශේෂී වු ඇදුමකින් සැරසිලයි.මොකද ඒ වගේ විශේෂිත වු දෙයක් කරොත් විතරයි එතැනට එන ගොඩාක් දෙනෙක්ගේ වගේම මුළු ලෝකයේම ඉන්න කාන්ස් සිනමාලෝලීන්ගේ නෙත් සිත් වසඟයට ගන්න පුළුවන් වෙන්නේ

අන්න ඒ වගේ ටිකක් විතර අමුතුම ආකාරයේ ඇදුමකින් සැරසි අපිට ගොඩාක් හුරුපුරුදු නිලියක් කාන්ස් රතුපලස වර්ණවත් කරන්න පැමිණ සිටියා.ඇය තමයි බොලිවුඩ් නිලි අයිෂ්වර්යා රායි.පහතින් තියෙන්නේ ඓෂ් කාන්ස් රතුපලසේ ඉන්න කොට ගත්ත ඡායාරූප කිහිපයක්

aishwarya-1 aishwarya-2 aishwarya-3 aishwarya-4 aishwarya-5 aishwarya-6 aishwarya-7 aishwarya-8 aishwarya-9 aishwarya-10 aishwarya-11 aishwarya-12 aishwarya-16 aishwarya-17 aishwarya-20

Share

51 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.