මැඩ්රීඩ් උළෙලේ ලොව හොඳම චිත්‍රපටය ලංකාවේ කොමන් මෑන්

Avatar Cinema.lk A | July 8, 2013 78 Views 0 Likes 0 Ratings

78 Views 0 Ratings Rate it

මෙරට සිනමාකරුවෙකු අතින් නිර්මාණය වු පළමු හොලිවුඩ් නිර්මාණය වු කොමන් මෑන් චිත්‍රපටය මැඩ්රීඩ් චිත්‍රපට උළෙලේදි සම්මාන ත්‍රිත්වයකටම හිමිකම් කීවා.මැඩ්රීඩි සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය වශයෙන් ද එම චිත්‍රපටයේ අධ්‍යක්ෂක චන්ද්‍රම් රත්නම් මහතා හොඳම අධ්‍යක්ෂකවරයා වශයෙන් හා එම චිත්‍රපටයේ ප්‍රධාන රංඟ භූමිකාව හෙබ වු ප්‍රවීණ හොලිවුඩ් නළු සර් බෙන් කිංග්ස්ලි හොඳම නළුවා වශයෙන් මෙලෙස සම්මානයට පාත්‍ර වුවා.මේ සම්මාන ලබා ගත් විගසම cinema.lk වෙත අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ මේ සම්මානය ලාංකේය සිනමාව ජයග්‍රාහී මාවතට යොමු කරන ප්‍රබල සංධිස්ථානයක් වනු ඇති බවයි.

කොමන් මෑන් චිත්‍රපටය

FULL FILM REVIEW

Share

78 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.