කමල්ගේ දුව ගණිකා වෘත්තියට

Avatar Cinema.lk A | May 29, 2013 165 Views 0 Likes 0 Ratings

165 Views 0 Ratings Rate it

ශෘති හසන් කියන්නේ කමල් හසන් නම් අසහාය රංඟන ශිල්පියාගේ දියණියයි.තම පියාගේ අඩි පාරේ යමින් කලා ලෝකයට අවතීර්ණ වු මේ සුරුපිණිය රංගන ශිල්පිණියක් පමණක් නොව ගායිකාවක ලෙසත්, සංගීත සංයෝජිකාවක් ලෙසත් ක්ෂේත්‍රය තුල නමක් දිනා සිටින දක්ෂ තරුණියක්.

රංඟනය දේවත්වයෙන් සලකන ඇය මෙවර තම අලුත් සිනමා පටයේ දී තරමක වෙනස්,ඒ වගේම අභියෝගාත්මක චරිතයකට පණ පෙවීමට නියමිතයි.ඇය මෙසේ  පණ පොවන්නේ කරච්චියේ ජීවත් වන ලිංගික ශ්‍රමිකාවකගේ චරිතයකටයි.

අමුතුම මාදිලියේ කතා තේමාවකින් හැඩවෙන මේ සිනමා පටයේ නම D Days.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ නිකින් අද්වානි නම් අති දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්.කරච්චියේ නැපියර් පාරෙහි ජීවත්වූ ලිංගික ශ‍්‍රමිකාවකගේ ජීවිතය වටා ගෙතුණු සත්‍ය කතාවක් පාදක කරගනිමින් තැණුනු මේ සිනමා පටයට ශෂී කපුර්,අර්ජුන් රාම්පාල්,ඉර්ෆාන් කාන් වැනි බොලිවුඩයේ දැවැන්තයින් රැසකගේ රංගන දායකත්වය ලැබීමට නියමිතයි.

d day movie still d day movie still d day movie still d day movie still d day movie still d day movie still d day movie still d day movie still d day movie still d day movie still d day movie still

Share

165 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.