දමිතා බඳින්න යනවලු

Avatar Cinema.lk A | March 6, 2014 83 Views 0 Likes 0 Ratings

83 Views 0 Ratings Rate it

දමිතා අබේරත්න…අපිට සිටින දක්ෂ ඒ වගේම හිත හොඳ ප්‍රවීණ රංගණ ශිල්පිණියක්.දමිතා කියන්නේ අැත්තටම හොඳ හදවතක් තියෙන අවංක කෙනෙක්.මෙහෙම කියන්නේ අපි නෙවෙයි,දමිතාගේ ක්ෂ්‍රේත්‍රයේ අයමයි.අද අපි ඔයාලට කියන්න යන්නේ මේ අහිංසකාවිය ගැන සුභ ආරංචියක්.ඔන්න දමිතා මේ වසරේ ජුනි මාසයේ බඳිනවලු.

එහෙන් මෙහෙන් ඇහෙන ආරංචි වලට අනුව ඇගේ හිත හොර ගෙන තියෙන්නේ ලෙන්ඩි ජොන්සන් කියල කෙනෙක්.මේ දෙන්නගේ ආදරේ අද ඊයේ පටන් ගත්ත එකක් නෙවෙයි ලු.මේ ආදර කතාවට අවුරුදු දහයක් වෙනවලු.විවිධ බාධක ජයගෙන මේ දෙන්නා දැන් ආදරයේ අග්‍රථලය වු විවාහය නම් උතුම් සක්‍රමේන්තුව විඳින්න සුදානමින් ඉන්නවා.

ඉතින් අපිත්  cinema.lk වෙනුවෙන් ඇයට ඉත සිතින් සුභ පතනවා.

Share

83 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.