බොලිවුඩයට ගිය අපේ දෙවැනි නිළිය – ගම්‍යා විජේදාස

Avatar Cinema.lk | March 28, 2013 219 Views 0 Likes 0 Ratings

219 Views 0 Ratings Rate it

ශ‍්‍රී ලංකා රූ රැජිනක හා බොලිවුඩ් නිළියක වන ජැකලයින් ෆර්නැන්ඩ්ස් ගෙන් පසුව බොලිවුඩ් සිනමාවට පා තැබීමේ අවස්ථාව හිමි කර ගන්නට ලාංකික රූ රැජිණක්වූ ගම්‍යා විජයදාස සමත්ව තිබේ..

මේ අනුව බොලිවුඩ් සිනමාවේ සිටින දෙවන ශ්‍රීලාංකික රූ රැජිණ වන්නේ ගම්‍යා විජයදාසය.

ගම්‍යා විජයදාස  2009 වසරේ දී මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් ඇය නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කළ අතර සිංහළ සිනමාවට දායක වන්නට බොහෝ ආරාධනා ලැබුනත් ඒ පිළිබඳව ඇය සෑහීමකට පත් නොවුන නිසා ප්‍රතික්ෂේප කළ බවයි දැනගන්නට ලැබුනේ. Aalaap බොලිවුඩ් චිත්‍රපටයේ Chadti Jawaani ගීතයට ගම්‍යා විජයදාස රඟපෑ අයුරු ඉහත වීඩියෝවෙන්..

Gamya-Wijayadasa–Aalaap

Secret Rendezvou Fashion Portfolio_paparasinewslanka (1) Secret Rendezvou Fashion Portfolio_paparasinewslanka (2) Secret Rendezvou Fashion Portfolio_paparasinewslanka (3) Secret Rendezvou Fashion Portfolio_paparasinewslanka (4) Secret Rendezvou Fashion Portfolio_paparasinewslanka (5) Secret Rendezvou Fashion Portfolio_paparasinewslanka (6)
Secret Rendezvou Fashion Portfolio_paparasinewslanka (8) Secret Rendezvou Fashion Portfolio_paparasinewslanka (9) Secret Rendezvou Fashion Portfolio_paparasinewslanka (10)

Share

219 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.