[Photo]14 වන iifa සම්මාන උළෙල: හොඳම නළුවා රන්බීර්, නිළිය විද්‍යා බාලන්

Avatar Cinema.lk | July 9, 2013 65 Views 0 Likes 0 Ratings

65 Views 0 Ratings Rate it

14 වන අයිෆා (IIFA) සම්මාන උළෙල පසුගියදා මැකෝ රාජ්‍යයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුනා. මෙම සම්මාන උළෙල සඳහා ෂාරුක් ඛාන්, දීපිකා පදුකෝන්, මධුරි ඩික්සිත්, අනුෂ්කා ෂර්මා, ප්‍රීති සින්ටා, රනබීර් කපූර්, ෂාහිඩ් කපූර්, නීල් නිතන් මුකේෂ්, ජැක්ලින් ෆර්නැන්ඩස්, අභිෂේක් බච්චන් වැනි සුපිරි සිනමා තරු විශාල පිරිසක් සහභාගී වී සිටීම කැපී පෙනෙන කරුනක් වුනා.

පසුගිය වසරේ කා අතරත් කතා බහට ලක් වුණු රන්බීර් කපූර් රංඟනයෙන් දායක වුනු බර්ෆි චිත්‍රපටය හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන 14කට හිමිකම් කී අතර එම රංඟනය වෙනුවෙන් රන්බීර් කපූර් හොඳම නළුවා සම්මානයෙන්ද, එම චිත්‍රපටය වෙනුවෙන්ම අනුරග් බාසු හොඳම අධ්‍යක්ෂකවරයාට සම්මාන හිමි කරගත්තා. හොඳම නිළිය සම්මානයෙන් පුද ලැබුනේ කහානී චිත්‍රපටය වෙනුවෙන් විද්‍යා බාලන් ය.

[slider][pane]
08-1373282732-iifa-awards-2013-19

දිල් තෝ පාගල් හේ චිත්‍රපටයෙන් වසර 17lg පසු ෂාරුක් මධුරි

[/pane][pane]
ශ්‍රී දේවි සිය සැමියා සහ දියණියන් දෙදෙනා සමඟ

ශ්‍රී දේවි සිය සැමියා සහ දියණියන් දෙදෙනා සමඟ

[/pane][pane]
මධුරි සහ පර්නීති (ප්‍රියංකා චොප්රාගේ නැඟනිය) නර්තන ප්‍රුහුණු වීම් අතර තුර

මධුරි සහ පර්නීති (ප්‍රියංකා චොප්රාගේ නැඟනිය) නර්තන ප්‍රුහුණු වීම් අතර තුර

[/pane] [pane]
ශ්‍රි දේවී, ප්‍රභු දේවා සමඟ නර්තනයේ

ශ්‍රි දේවී, ප්‍රභු දේවා සමඟ නර්තනයේ

[/pane] [pane]
මධුරි ඩික්සිත් වේදිකාවේ රංගනයේ

මධුරි ඩික්සිත් වේදිකාවේ රංගනයේ

[/pane] [pane]
ෂාරුක්, ෂාහිඩ් සහ බෝමන් ඉරාන් හාස්‍යජනක ජවනිකාවක

ෂාරුක්, ෂාහිඩ් සහ බෝමන් ඉරාන් හාස්‍යජනක ජවනිකාවක

[/pane] [pane]
විද්‍යා බාලන් සිය හොඳම නිළිය සම්මානය අතැතිව.

විද්‍යා බාලන් සිය හොඳම නිළිය සම්මානය අතැතිව.

[/pane] [/slider] [toggle_box title=”සම්පූර්ණ සම්මාන සටහන” width=”600″]
Best Film Best Director
  • Barfi! – UTV Motion Pictures
  • English Vinglish – Eros Entertainment
  • Gangs of Wasseypur – Part 1 – Viacom 18 Motion Pictures
  • Kahaani – Viacom 18 Motion Pictures, Pen India Pvt.Ltd
  • Paan Singh Tomar – UTV Motion Pictures
  • Talaash: The Answer Lies Within – Reliance Entertainment
  • Vicky Donor – Eros Entertainment, John Abraham Entertainment
  • Anurag Basu – Barfi!
  • Anurag Kashyap – Gangs of Wasseypur – Part 1
  • Shoojit Sircar– Vicky Donor
  • Sujoy Ghosh – Kahaani
  • Tigmanshu Dhulia – Paan Singh Tomar
Best Actor In A Leading Role Best Actress In A Leading Role
  • Ranbir Kapoor – Barfi! as Murphy “Barfi” Johnson
  • Ayushmann Khurrana Vicky Donor as Vicky Arora
  • Hrithik Roshan  Agneepath as Vijay Deenanath Chauhan
  • Irrfan Khan – Paan Singh Tomar as Paan Singh Tomar
  • Manoj Bajpai – Gangs of Wasseypur – Part 1 as Sardar Khan
  • Shah Rukh Khan – Jab Tak Hai Jaan as Samar
  • Vidya Balan – Kahaani as Vidya Bagchi
  • Deepika Padukone – Cocktail as Veronica Malaney
  • Huma Qureshi – Gangs of Wasseypur – Part 2 as Mohsina
  • Kareena Kapoor – Heroine as Mahi Arora
  • Priyanka Chopra – Barfi! as Jhilmil Chatterjee
  • Sridevi – English Vinglish as Shashi Godbole
Best Actor In A Supporting Role Best Actress In A Supporting Role
  • Annu Kapoor – Vicky Donor as Dr. Baldev Chaddha
  • Akshay Kumar – OMG – Oh My God! as Krishna Vasudev Yadav
  • Mithun Chakraborty – OMG – Oh My God! as Leeladhar Swamy
  • Nawazuddin Siddiqui – Gangs of Wasseypur – Part 1 as Faizal Khan
  • Nawazuddin Siddiqui – Talaash: The Answer Lies Within as Taimur
  • Saurabh Shukla – Barfi! as Sudhanshu Dutta
  • Anushka Sharma – Jab Tak Hai Jaan as Akira Rai
  • Diana Penty – Cocktail as Meera Sahni
  • Divya Dutta – Heroine as Pallavi Narayan
  • Dolly Ahluwalia – Vicky Donor as Mrs. Arora
  • Jacqueline Fernandez – Housefull 2 as Bobby
  • Reema Sen – Gangs of Wasseypur – Part 1 as Durga
Male Debutant Star Female Debutant Star
  • Ayushmann KhurranaVicky Donor
  • Yami GautamVicky Donor
Best Performance In A Comic Role Best Performance In A Negative Role
  • Abhishek Bachchan – Bol Bachchan as Abbas Ali / Abhishek Bachchan
  • Annu Kapoor– Vicky Donor as Dr. Baldev Chaddha
  • Boman Irani – Cocktail as Randhir “Randy” Kapoor alias Tinku
  • Chunky Pandey – Housefull 2 as Aakhri Pasta
  • Paresh Rawal – OMG – Oh My God! as Kanji Lalji Mehta
  • Rishi Kapoor – Agneepath as Rauf Lala
  • Bipasha Basu– Raaz 3 as Shanaya Shekhar
  • Sanjay Dutt – Agneepath as Kancha Cheena
  • Saswata Chatterjee – Kahaani as Bob Biswas
  • Tigmanshu Dhulia – Gangs of Wasseypur – Part 1 as Ramadhir
Best Story Debutant Director
  • Anurag Basu and Tani Basu – Barfi!
  • Gauri Shinde – English Vinglish
  • Juhi Chaturvedi– Vicky Donor
  • Sanjay Chauhan, Tigmanshu Dhulia – Paan Singh Tomar
  • Zeishan Quadri – Gangs of Wasseypur – Part 1
  • Gauri Shinde – English Vinglish
[/toggle_box] [toggle_box title=”සංගීත නිර්මාණ සම්මාන” width=”600″]
Best Music Direction Best Lyrics
  • Barfi! – Pritam Chakraborty
  • Agneepath – Ajay-Atul
  • Cocktail – Pritam Chakraborty
  • Gangs of Wasseypur – Part 1 – Sneha Khanwalkar
  • Jab Tak Hai Jaan – A.R. Rahman
  • “Abhi Mujh Mein Kahin” from Agneepath – Amitabh Bhattacharya
  • “Phir Le Aya Dil (Reprise)” from Barfi! – Sayeed Quadri
  • “Aashiyan (Solo)” from Barfi! – Swanand Kirkire
  • “Saans” from Jab Tak Hai Jaan – Gulzar
  • “Jee Le Zaraa” from Talaash: The Answer Lies Within – Javed Akhtar
  • “Paani Da Rang” from Vicky Donor – Ayushmann Khurrana, Rochak Kohli
Best Male Playback Singer Best Female Playback Singer
  • Sonu Nigam for “Abhi Mujh Main Kahin” – Agneepath
  • Mika Singh for “Pungi” – Agent Vinod
  • Ajay Gogavale for “Deva Shree Ganesha” – Agneepath
  • Nikhil Paul George for “Main Kya Karoon” and “Aashiyan (Solo)” – Barfi!
  • Ayushmann Khurrana for “Pani Da Rang” – Vicky Donor
  • Shreya Ghoshal for “Chikni Chameli” – Agneepath
  • Shreya Ghoshal for “Aashiyan” – Barfi!
  • Rekha Bhardwaj for “Phir Le Aya Dil” – Barfi!
  • Kavita Seth for “Tumhi Ho Bandhu” – Cocktail
  • Shalmali Kholgade for “Pareshaan” – Ishaqzaade
Best Sound Design Best Background Score
  • Barfi! – Shajith Koyeri
  • Barfi! – Pritam
[/toggle_box]
Share

65 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.