ශාරුක් අයෙමත් තරුණ වෙලා

Avatar Cinema.lk A | February 17, 2016 63 Views 0 Likes 0 Ratings

63 Views 0 Ratings Rate it

ශාරුක්ගේ රසිකයන් මෙන්ම ඉන්දියානු පික්චර් පිස්සන් මඟ බලාන ඉන්නේ ශාරුක්ගේ “ෆෑන්“ සිනමාපටය එනතුරුයි.ජනකාන්ත නළුවෙකු හා ඔහුට පෙම් බඳින තරුණයෙකු වටා දිවෙන මේ සිනමාපටයේ මේ චරිත ද්විත්වයම රඟන්නේ ශාරුක් විසින්මයි.මෙහි විශේෂත්වය වන්නේ රසික තරුණයාගේ පෙනුම ලබා ගැනීමට ශාරුක්ව ඉතා සුක්ෂම අයුරින් හැඩ ගන්වා තිබීමයි.ශාරුක්ගේ තරුණ පෙනුම හොද හැටි පෙනෙන “ෆෑන්“ සිනමාපටයේ ගීතයක් මේ වන විට අන්තර්ජාලයට මුදා හැරලා තියෙනවා.පහතින් තියෙන්නේ ඒ ගීතයයි.

Share

63 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.