Jacqueline හදිසි අනතුරකට ලක්වෙයි

Avatar Nisanka Weheraduwa | March 24, 2018 64 Views 0 Likes 0 Ratings

64 Views 0 Ratings Rate it

ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත බොලිවුඩ් නිළි Jacqueline Fernandez හදිසි අනතුරකට ලක්ව තිබෙනවා. ඇය මෙලෙස හදිසි අනතුරට ලක්ව ඇත්තේ රුගත කිරීමක් අතරතුර බව සඳහන්. Race 03 චිත්‍රපටයේ රුගත කිරීම් අතරවාරයේ එම දර්ශන තලයේදී මෙලෙස ඇය අනතුරට ලක්ව තිබෙනවා. වේගයෙන් විසිකළ බෝලයක් ඇගේ ඇසේ වැදීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

ඇසේ බෝලය වැදීම හේතුවෙන් ඇගේ ඇසට හානි සිදුව තිබෙනවා. ඇසින් ලේ ගැලීම නවතා ගැනීමට නොහැකි වීම හෙතුවෙන් ඇය රෝහල්ගත කොට තිබෙනවා.  ප්‍රතිකාර අවසන් වන තුරු ඇය රෝහලේ රඳවාගෙන තිබෙනවා.

Share

64 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.