මහරජ ගැමුණු පහන් පුඡාවකින් ඇරඹේ

Avatar Cinema.lk A | January 8, 2014 60 Views 0 Likes 0 Ratings

60 Views 0 Ratings Rate it

ජයන්ත චන්ද්‍රසිරි නම් මහා සිනමාකරුවාගේ නවතම සිනමා නිර්මාණය වන මහ රජ ගැමුණු චිත්‍රපටයේ මුහුරත් උළෙල ඊට ප්‍රථම සිදුකරන මල් පහන් පුජාවකින් අනතරුව ආරම්භ වෙනු ඇති.අනුරාධපුර රුවැන්වැලි මහා සෑ පින් බිමේ සිදුවන මේ පුණ්‍ය කටයුත්ත සිදුවනුයේ උතුරු හා උතුරු මැද දෙපළාතේ අධිකරණ සංඝනායක පුජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමින්වහන්සේගේ මුලිකත්වයෙනි.

චිත්‍රපටයේ අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරි මහාතා,සියලු නළු නිළියන්,හා චිත්‍රපටයේ නිෂ්පාදක බලගනයේ සියලුම ශිල්පීන්,ශිල්පිණියන් මේ සඳහා සහභාගී වීමට නියමිතව ඇත.

Share

60 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.