පරාවර්තනින් පසු සැමීගේ කතාව

Avatar Cinema.lk A | January 7, 2014 124 Views 0 Likes 0 Ratings

124 Views 0 Ratings Rate it

ජගත් චමිල ලොව හොඳම නළුවා වශයෙන් අභිසෙස් ලැබුවේ සැමීගේ කතාව චිත්‍රපටයේ ඔහු කළ අපුරු රංඟනය නිසාවෙනි.මේ චිත්‍රපටය ලාංකේය නළුවෙකු ලෝකයේ සම්මානනීය නළුවෙකු වශයෙන් අභිෂේක කරන්නට වරම් ලදත් මෙරට තුළ තිරගත වීමට භාග්‍ය හිමිකර නොගත් සිනමා පටයක් වුනා.මේ චිත්‍රපටය නිර්මාණ කළ වසර ගණනක් ගතවුනත් මෙයට ප්‍රදර්ශනය සඳහා දින වකවානු නම් ලැබුනේ නැ.නමුත් සැමීගේ කතාවට මෑතකදී ලැබුණු ප්‍රසිද්ධිය නිසාවෙන් මේ සිනමා පටය ජයනාත් ගුණවර්ධනයන්ගේ පරාවර්තන සිනමා පටයට පසුව රීගල් ප්‍රමුඛ සිනමාහල් වල තිරගත කරන්නට බලධාරීන් තීරණය කර තිබෙනවා.

කපිතාන් එල්මෝ ජයවර්ධනගේ සම්මානනීය නවකතාවක් වූ සෑම් ස්ටෝරි ඇසුරෙන් නිර්මාණය වූ මෙහි සනත් ගුණතිලක, මැණික් කුරුකුලසූරිය, නිල්මිණි බුවනෙක, වික්ටර් රාමනායක, කුසුම් පෙරේරා, වතික රවිනාත්, තෙසාරා ජයවර්ධන, විල්මන් සිරිමාන්න, විනී වෙත්තසිංහ ඇතුළු පිරිස රඟයි

 

ජගත් චමිල නිව්යෝර්ක් සිනමා උළෙලේ හොඳම නළුවාට නිර්දේශ වෙයි

“සැමිගේ කතාව“ චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය

Share

124 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.