ජෙනිෆ්ර් ලෝරනස් මෙවරත් ඔස්කාර් උළෙලේ දී ඇදවැටෙයි. [වීඩියෝ]

Avatar Cinema.lk | March 3, 2014 57 Views 0 Likes 0 Ratings

57 Views 0 Ratings Rate it

සුපිරි හොලිවුඩ් නිළි ජෙනිෆ්ර් ලෝරන්ස් මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ දීත් ඇදගෙන වැටී තිබෙනවා. ඇය සිය මොටර් රථයෙන් බැස රතු පළස මතට අඩිය තබනවාත් සමඟයි මෙලෙස ඇදගෙන වැටි ඇත්තේ. ඇය පසුගිය ඔස්කාර් සම්මාන උළෙලේදීත් සම්මානය හිමි කරගැනීමට වේදීකාව මතට ගොඩවදින විටම ඇදගෙන වැටෙන අයුරු දැක්වෙන වීඩියෝව අන්තර්ජාලය පුරා පැතිර ගියා. සම්මාන උළෙල වලදී ඇදගෙන වැටීම ඇයගේ සම්ප්‍රදායක් වී ඇතැයි අන්තර්ජාලය් මත පළවී තිබෙනවා.

ඇය පසුගිය සම්මාන උළෙලේදී ඇදවැටුනු අයුරු

jlawfalls1

Share

57 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.