හැබැයි ස්පීල්බර්ග් දැක්කනම් වහ කනවා

Avatar Cinema.lk A | October 23, 2015 74 Views 0 Likes 0 Ratings

74 Views 0 Ratings Rate it

ජුරාසික් වර්ල්ඩ් කියන්නේ දැවැන්ත මුදලක් වියදම් කරලා විශාල කාලයක් වැය කරලා ලොකු සෙට් එකක් යොදා ගෙන කරපු ලොකු වැඩක්.ඇත්තම කිව්වොත් ඒකට දැවැන්ත මුදලක් වැය වුනා.ඒත් එක කොලුගැටයෙක් යුරෝ පනහක් වගේ සුළු මුදලක් වැය කරලා ජුරාසික් වර්ල්ඩ් ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා.ඇත්තටම මේක දැක්කම සමහර ලංකාවේ චිත්‍රපට නිර්මාණ කරුවන් හා චිත්‍රපට මතක් වුන නිසා මේ වීඩියෝව ඔබත් එක්ක බෙදා ගන්න ඕන කියල හිතුනා..

හැබැයි ස්පිල්බර්ග් දැක්කනම් වහ කනවා..

Share

74 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.