කාජල්ට රසිකයෙක්ගෙන් අතවර

Avatar Cinema.lk A | August 11, 2015 607 Views 0 Likes 5 On 1 Rating

607 Views 5 On 1 Rating Rate it

කාජල් අග්‍රවාල් කොලිවුඩ්,බොලිවුඩ් සහ තෙළිඟු සිනමාපට වල ප්‍රධාන භුමිකා නිතරම රඟන සුරුපී තරුණියක්.ඇය මේ දිනවල තිරගත වෙන මාරී සිනමාපටයේත් තිරගත වෙන්න තියෙන පුලි ද්‍රවිඩ සිනමාපටයේත් ප්‍රධාන චරිත මවනවා.ඇයගේ හුරුබුහුටි කම නිසාම ඇයට බාල මහලු කොයි කවුරුත් ගොඩාක් කැමති…ඒ හින්දා ම ඇයට ඇගේ රටේ වගේම වෙනත් රටවල පවා විශාල රසික පිරිසක් ඉන්නවා.වෙලාවකට තමන්ට ආදරේ කරන රසිකයන් මේ වගේ ජනප්‍රිිය තාරකාවන්ට වධයක් වෙන අවස්ථා ඕනැ තරම් තියෙනවා.පුලි සිනමාපටයේ ගීත නිර්මාණ එළි දැක්වීම තිබුණු දවසේ කාජලුත් මේ වගේ අපහසුතාවයකට මුහුණ පෑවා.මේ උත්සව අවස්ථාවට ඇය පැමිණෙන විට ඇගේ රසිකයෙක් ඇයට නොහොඹිනා යමක් කරන්න උත්සහ දරා තියෙනවා.ඉතින් කාජල් මේ අවස්ථාවේ බොහෝ කෝපයෙන් තම රසිකයන්ට බැණ වදින වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට පවා මුදා හැරලා තියෙනවා

 

 

Share

607 Views 5 On 1 Rating Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.