අවුරුදු 13දී සිරුර විකුණන ඉන්දියානුවෝ

Avatar Cinema.lk A | December 31, 2013 70 Views 0 Likes 0 Ratings

70 Views 0 Ratings Rate it

ලක්ෂ්මි කියන්නේ ඉන්දීයාවට පිලිලයක් වුණු ළමා ගණිකා සේවය ගැන කතා කරනා චිත්‍රපටයක්.මේ චිත්‍රපටය 2014 වසරේ ජනවාරියේ ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතයි.

ලක්ෂ්මි අවුරුදු 13ක කුඩා දැරියක්.ඇයව පැහරගෙන ගොස් දුෂණය කර,ළමා ගණිකා සේවය සඳහා යොදවනවා.අතීශය වද හිංසා වලට ලක්වන ඇය මේ ජීවිතයට හුරු වන ආකාරයත් ඉන් මිදි පලා අවුත් තම ජිවිතය ගැන නැවත වරක් සිතන ආකාරය මේ චිත්‍රපටයේ පාදක කතාව වශයෙන් ගෙනහැර දක්වන්න පුළුවන්.නාගේෂ් කුකනුර් මේ සිනමා සිතුවමේ අධ්‍යක්ෂකවරායි.ඊට අමතරව මේ චිත්‍රපටයේ එන චින්නාගේ චරිතය නිරුපණය කරන්නේ ද ඔහුයි.

Share

70 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.