ත්‍රිමාණ වු කාමසුත්‍ර පුර්ව ප්‍රචාරක පටය

Avatar Cinema.lk A | December 30, 2013 930 Views 0 Likes 0 Ratings

930 Views 0 Ratings Rate it

ව්‍යාත්සයනගේ කුප්‍රකට ග්‍රන්ථයක් වු කාමසුත්‍ර ඇසුරෙන් නිර්මාණය වු නවතම සිනමා සිතුවමයි මේ.යුද්ධය,පාවාදීම් හා ලිංගිකත්වය ගැන කතා කරන මේ සිනමා සිතුවම රූපේෂ් පෝල්ගේ අධ්‍යක්ෂණයකි.ඉන්දීය ප්ලේ මේට් නිරුපිකාවන් වු ෂර්ලීන් චොප්රා රඟන මේ සිතුවම එළැඹෙන වසරේ පෙබරවාරීයේ ලොව පුරා තිරගත කිරීමට නියමිතයි.3D තාක්ෂණය යොදා ගෙන තැණුනු කාමසුත්‍ර චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටයයි පහතින් දැක්වේ.

kamasutra_3d_xlg

Share

930 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.