අම්මත් ඕලු,පුතත් ඕලු

Avatar Cinema.lk A | September 25, 2015 79 Views 0 Likes 0 Ratings

79 Views 0 Ratings Rate it

මංජුලා කුමාරි කිව්වම ඒක පාරට මතකයට නාවත් ඕලු කිව්ව සැනින් මතකයට එන පුංචි තිරයේ රුවැත්තිය දැන් අම්මා කෙනෙක්.ඔන්න දැන්න ඕලුට විතරක් ඕලු කියන්න බැරි වෙන පාටක් තියෙන්නේ.මොකද ඕලුගේ පුතාගේ නමත් ඕලු…කොල්ලෙකුට ඕලු කියලා තියන්න බැරි හින්දා ඕලු තම පුංචි සිඟිත්තට ඕලු කියන අර්තය එන පරිදි ඕලිත කියලා නම් දාලා තියෙනවා.ඕලු…මේ දවස්වල කිසිම රංඟන කටයුත්තකට අත තියන්නේ නැත්තේ මේ පොඩ්ඩ හින්දා ලු.ඕලු බබාව තුරුලු කරගත්තු ගමන්ලු ඉන්නේ. දැන් පුංචි ඔලිතට මාස දෙකක් පමණ වෙනවා. මංජුලාට ඔලිතගෙන් තොර ලෝකයක් නැහැ ලු.

 

 

 

 

Share

79 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.