සිනමා කර්මාන්තයේ ගැටලු සාකච්ඡාවට සිනමා ශිල්පීන් ජනපති හමුවෙති.

Avatar Cinema.lk A | February 23, 2016 74 Views 0 Likes 0 Ratings

74 Views 0 Ratings Rate it

චිත්‍රපට කර්මාන්තය වර්තමානයේ මුහුණ දී ඇති ගැටලූ පිළිබද සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ හෙළ සිනමා ශිල්පීන්ගේ සංධානයේ සාමාජිකයින් අතර අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 
 
මෙම අවස්ථාවට හෙළ සිනමා ශිල්පීන්ගේ සංධානය නියෝජනය කරමින් රවීන්ද්‍ර රන්දෙණිය, මාලනී ෆොන්සේකා, ජීවන් කුමාරතුංග, ක්ලීටස් මෙන්ඩිස්, ශ්‍රියානි අමරසේන, රොබින් ප්‍රනාන්දු, සංගීතා වීරරත්න, රෙක්ස් කොඩිප්පිලි යන ප්‍රවීණ රංගන ශිල්පීන් ඇතුඑ පිරිසක් එක්වූහ.
( ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය )
Share

74 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.