නදීශාගේ නැටිල්ල

Avatar Cinema.lk A | September 26, 2013 93 Views 0 Likes 0 Ratings

93 Views 0 Ratings Rate it

නදීශා හේමමාලි කියන්නේ කවදත් වෙනස් දෙයක් කරපු,හැමදාමත් කෙලින් කතා කරපු චරිතයක්.කලා ලෝකයේ තරුවක් විලස බැබළි බැබළි ඉන්න ඇය ගැන හුඟාක් දෙනෙක් දැනන් හිටියේ නෑ.තරුවක් වුනත් ඇය ගත කරන සාමාන්‍යය ජිවිතය ගැන අපි ඔබට වීඩියෝවකින් පහුගිය දවසක ඉදිරිපත් කළා ඔබට මතක ඇති.ඒ වීඩියෝව මේ වන විට මිලිනයකටත් අධික ප්‍රමාණයක් යු ටියුබ් ඔස්සේ  නරඹා තිබෙනවා.අද අපි කතා කරන්න යන්නේ මේ වීඩියෝව ගැන නම් නෙවෙයි.වෙනත් රූප රාමු කිහිපයක් ගැන.පහතින් ඇති වීඩියෝවේ අන්තර්ගත වෙන්නේ සුපිරි තරුවක් වුන නදීශා පසුගිය දවසක තමනගේ උපන්දින සාදය පැවැත්වු අයුරුයි.හැබැයි ඇය ඇගේ උපන්දිනය සැමරුවේ මහා ඉහළින් උත්සවයක් අරන් නම් නෙවෙයි.ඇය ඒ දවස ගත කලේ වැඩිහිටි නිවාසයකට උදව් උපකාර කරමින් ඒ අයත් සමඟ විනෝදයෙන් දවස ගත කරමිනුයි.

 

 

Hidden Cam – Nadeesha Hemamali – Epi 03

Share

93 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.