නිනෝගෙයි,යුරේනිගෙයි ලිප් කිස් එක

Avatar Cinema.lk A | August 12, 2014 107 Views 0 Likes 0 Ratings

107 Views 0 Ratings Rate it

තිසර ඉඹුලානගේ කුළුදුල් සිනමා නිර්මාණය තමයි නිනෝ ලයිව් කියන්නේ.නිනෝ ලයිව් කියලා කිව්වම තත්බීරි වෙලා බලන්න එපා..ඔව් මේක චිත්‍රපටයක්….කාගේදෝ කරුමෙට මේක අපේ රටේ ඉන්න මිනිස්සුන්ට බලන්න බැරි වුනාට මේක මෙරට තරුණ සිනමාකරුවෙක් නිපදවපු සිරා නිර්මාණයක්.නිනෝ අරලිය,දසුන් පතිරණ,උමාලි තිලකරත්න,ජගත් මනුවර්ණ සහ කිංස්ලි රත්නායක වැනි පිරිසකගේ රංඟනයෙන් හැඩවුණු මෙම සිනමාපටය ජිම් කැරි රඟපැ “ටෘෘ මැන් ෂෝ“ හි නව නිපවුමක්..හැබැයි මෙකේ තියෙන්නේ ඒකම නෙවෙයි.අපි නම් මේ නිර්මාණය බැලුවා.අනාගතේ දී ඔයාලත් මේ නිර්මාණය බලාවී කියා සිතනවා.

මේ චිත්‍රපටයේ අපේ තරුණ නළු නිලියන්ගේ රංඟනයන් අතිවිශිෂ්ඨයි.මේකේ එක තැනක නිනෝයි,යුරේනියි සිප වැළදගන්න දර්ශනයක් පවා ඇතුලත් කරලා තියෙනවා.මේ තියෙන්නේ ඒ චිත්‍රපටයේ වු රූප රාමු පෙලක්…හැබැයි මේ ටික විතරක් බලලා මුළු චිත්‍රපටයම මනින්න එපා.මං ඒක කිව්වේ ට්‍රේලර් එක විතරක් බලලා බක පන්ඩිත විචාර ලියන්න හදන කීප දෙනෙක්ට හොදේ..

කවටකම් කොරනා කෙවිට

Share

107 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.