මේ ඉන්නේ චැප්ලින්ගේ මිණිපිරි,උනා
චාලි චැප්ලින් කියන්නේ සිනමාවේ මුල් යුගයේ විසු,නිහඩ සිනමාව තුළ මේ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් ඉටු කළ පුදුමාකාර ප්‍රතාපවත් චරිතයක්.ඒ යුගයේ ගත්තත්,මේ යුගය ගත්තත් ඇතමෙක් සිනහවට,ප්‍රහසනයට ඇලුම් කලේ ද ඒ චැප්ලින් ගේ රංඟනය නිසාවෙන් බව නොරහසකි.චැප්ලින් ගැන කතා කරන්නට බොහෝ දේ ඇතිමුත් මේ සැරසෙන්නේ ඔහු ගැන නම් කතා කරන්න නෙවෙයි.
ඔහුගේ මිණිපිරිය ගැන කතා කරන්න.ඇය නමින් උනා චැප්ලින්.තමන්ගේ සීයා මෙන් ඇයත් රංගනයට උපන්හපන් කම් දක්වනවා. Game of Thrones නමැති රූපවාහිනි මාලා නාටකය හරහා තම රංගන කුසලතාවයන් විදහා දක්වා ඇති ඇය මේ දිනවල ඒ නිසාම කතා බහට ලක් වන චරිතයක් බවට පත් වෙලා
පහතින් දැක්වෙන්නේ වෙබ් අඩවියක මෑතකදී පල වු ඇගේ ඡයාරූප කිහිපයකි
Written by Cinema.lk A











