ලියෝනාඩොගේ ඔස්කාර් සිහිනය සැබැ වේද?
2016 ඔස්කාර් සම්මාන උළෙල මේ වන විට අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වෙනවා.මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ කාගේත් අවධානයට ලක් වීමට එක් කාරණාවක් තදින්ම බලපාලා තියෙනවා.ඒ ලියෝගේ ඔස්කාර් සිහිනයයි.ලියෝ රඟපෑ “රෙවනන්ට්“ සිනමාපටය සඳහා ඔහු හොඳම නළුවා යන සම්මාන කාණ්ඩයෙන් නිර්දේශ වී තියෙනවා.ඉතින් මෙතෙක් කාලයක් පුරාවට ඔහු නොලඳ ඔස්කාර් සම්මානයක පහස ඔහුට මෙවර හිමි වනු ඇති බවට හුඟ දෙනෙක් මත පල කරනවා.මේ වන විටත් පැවැත්වෙන් සම්මාන උළෙල සම්මාන බහුතරයක් දිනාගෙන ඇත්තේ “මෑඩ් මැක්ස්“ සිනමාපටයයි.
මෙතෙක් දිනා ඇති සම්මාන
Mark Rylance
Bridge of Spies
|
Best Supporting Actor
|
Alicia Vikander
The Danish Girl
|
Best Supporting Actress
|
Writing’s on the Wall
Sam Smith, Jimmy Napes
|
Best Original Song
|
Son of Saul
László Nemes
|
Best Foreign Language Film
|
The Big Short
Adam McKay, Charles Randolph
|
Best Writing Adapted Screenplay
|
Spotlight
Tom McCarthy, Josh Singer
|
Best Original Screenplay
|
Amy
Asif Kapadia, James Gay-Rees
|
Best Documentary Feature
|
Inside Out
Pete Docter, Jonas Rivera
|
Best Animated Feature Film
|
Emmanuel Lubezki
The Revenant
|
Best Cinematography
|
The Hateful Eight
Ennio Morricone
|
Best Original Music Score
|
Jenny Beavan
Mad Max: Fury Road
|
Best Costume Design
|
Ex Machina
Andrew Whitehurst, Sara Bennett, Paul Norris, …
|
Best Visual Effects
|
Stutterer
Benjamin Cleary, Serena Armitage
|
Best Live Action Short Film
|
Gregg Rudloff
Mad Max: Fury Road
|
Best Sound Mixing
|
Chris Jenkins
Mad Max: Fury Road
|
Best Sound Mixing
|
Ben Osmo
Mad Max: Fury Road
|
Best Sound Mixing
|
A Girl in the River: The Price of Forgiveness
Sharmeen Obaid-Chinoy
|
Best Documentary Short Subject
|
Bear Story
Gabriel Osorio, Pato Escala
|
Best Animated Short Film
|
Margaret Sixel
Mad Max: Fury Road
|
Best Film Editing
|
Lisa Thompson
Mad Max: Fury Road
|
Best Production Design
|
Written by Cinema.lk A