පූනම් උපන් ඇඳුමින් බොලිවුඩයට

Avatar Cinema.lk | November 4, 2012 50 Views 0 Likes 0 Ratings

50 Views 0 Ratings Rate it

පසුගිය ලෝක කුසලානයේ දී ඉන්දියානු කණ්ඩායම ලෝක කුසලානය ජයගත හොත් ඉන්දියානු කණ්ඩායම සඳහා වෙන්වූ කාමරය තුළ නිරුවත් වීම සිදු කරනු ලබන බවත් නිලධාරීන්ගෙන් ගැටළුවක් නොවුවහොත් ක‍්‍රීඩාගාරයේදී නිරුවත් ව පෙනී සිටීමටත් සුදානම් බවත් ප්‍රකාශ කිරීම නිසා ලොවපුරා ප්‍රසිද්ධියට පත් චරිතයකි පූනම් පාණ්ඩේ.

දැන් ඇය සූදනම් වන්නේ සිනමාවට පිවිසීමටයි. ඇයගේ මංගල බොලිවුඩ් චිත්‍රපටය “වැඩිහිටියන්ට පමණයි” චිත්‍රපටයක් වනු ඇතැයි ඇය මාධ්‍ය හමුවේ පවසා සිටියා ය. එසේම එම චිත්‍රපටයේ ඇතැම් දර්ශණ ඇය ලෝක කුසලාන සමයේදී ඉදිරිපත් කරන ලද අභීයෝගය ජයගන්නා අන්දමේ දර්ශන බවද වාර්තා වේ.

කෙසේ වෙතත් පූනම්ගේ බොලිවුඩ් ආගමනය පිළිබඳ ඇගේ පවුලේ උදවිය නම් පසුවන්නේ සතුටිනි.

 

Share

50 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.