මහ පාරේ දී රන්බීර් ඩෙඟා නටලා

Avatar Cinema.lk A | December 12, 2013 70 Views 0 Likes 0 Ratings

70 Views 0 Ratings Rate it

මෑතකදී තිරගත වුනු බේෂරාම් සිනමා පටයේ දී රන්බීර්ට තිබුණේ කිසිම ලැජ්ජාවක් බයක් නැති එකෙකුගේ චරිතයට පණ පොවන්න.ඒ චිත්‍රපටය බලපු කාටවුනත් පේන්න ඇති ඇත්තටම කිසිම කමකට නැති එකෙකුගේ චරිතය රන්බීර් කොයිතරම් අපුරුවට නිරුපණය කරලා තිබුණද ඇති වග.ඒ චිත්‍රපටයේ දී නේ…දැන් මේ රංඟනය රන්බීර් සැබැ ජීවිතයේදීත් කරන්න පටන් අරන්.පහුගිය දවසක රන්බීර් මාධ්‍යවේදියෙකුගේ කැමරාව උදුරා ඔහුට තර්ජනාත්මක ලෙස බැන වැදී තිබෙනවා.රන්බීර් හා යොවුන් චිත්‍රපට අධ්‍යක්ෂක අයන් මුකර්ඡී සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙකුගේ දියණියක් වු ආරති ෂෙට්ටී බොම්බායි පිහිටි අවන්හලකින් පිටව යාමේදී තමයි මාධ්‍යවේදීන් රන්බීර්ගෙන් ප්‍රශ්න අසා ඇත්තේ.ඉන්දීය මාධ්‍ය වාර්තාකරන අන්දමට මේ මාධ්‍යවේදීන් රන්බිර්ගෙන් අසා තිනේනේ කත්‍රීනා ගැනයි.මේ ප්‍රශ්න කිරීම් හමුවේ තමයි රන්බීර් කලහකාරී අන්දමින් හැසිරිලා තියෙන්නේ.මේ එම අවස්ථාවේ ලබාගත් ඡායාරූ කිහිපයක් ඇතුලත් වීඩියෝවක්…

Share

70 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.