රාණි, අමීර් මේ විදියට දැකලා තියෙද?

Avatar Cinema.lk | February 21, 2013 48 Views 0 Likes 0 Ratings

48 Views 0 Ratings Rate it

මේ දිනවල අතිශ්‍ය සාර්ථක ලෙසින් තිරගත වෙන චිත්‍රපටයක් තමයි ටලාෂ් කියන්නේ. අමීර් ඛාන්, රාණි මුඛර්ජී, කරීනා කපූර් යන නළු නිළියන්ගේ දක්ෂතාවයත් අධ්‍යක්ෂකවරියගේ ඇති කුසලතාවයත් නිසාම මේ චිත්‍රපටය සාර්ථක චිත්‍රපටයක් වී තිබෙනවා. සුපිරි නළුවකුගේ මරණයක් සම්බන්ධ කතාවක් මත දිවෙන මේ චිත්‍රපටය විනෝදාත්මක චිත්‍රපටයක් නොවුනත් රූපගත කිරීම් අතරතුරදී දක්නට ලැබුනු මේ දර්ශණ නම් බොහෝමත්ම විනෝදජනකයි.

ටලාෂ් චිත්‍රපටය භාගත (download) කරගෙන නැරඹීම සඳහා පිවිසෙන්න.

Share

48 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.