රෝයි – සුමනා නැවතත්

Avatar Cinema.lk A | March 14, 2013 80 Views 0 Likes 0 Ratings

80 Views 0 Ratings Rate it

රෝයි – සුමනා යුවළ සිංහල සිනමා ලෝලීන් අතර ඉහළ පිලිගැනීමට ලක්වන්නේ මේ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කළා වු අනුපමේය සේවය නිසාවෙනි.ඔවුන් කළ සේවය කොතෙක් ද කියතොත් ඔවුන් දෙදෙනා තරම් ලාංකේය සිනමාවට සේවය කළ යුවළක් සොයා ගැනීමට නොහැකි තරම්.

මෙරට සිනමාලෝලීන් වෙනුවෙන් අති විශාල චිත්‍රපට සංඛ්‍යාවක් නිපදවා ඇති මොවුන් දෙදෙනා මේ දිනවල තවත් අලුත් නිර්මාණයක් කරන්න සැලසුම් කරමින් ඉන්නවා.මේ හින්දා දැන් මේ දෙන්නා වෙනදටත් වඩා කාර්යබහුල වෙලා ලු.වෙනදා වගේම මේ පාරත් වැඩි බරක් අදින්න වෙලා තියෙන්නේ සුමනටලු.

තවමත් ස්ථීර වශයෙන් ශිල්පීන් තෝරා ගෙන නොමැති මේ චිත්‍රපටයේ වැඩි දුර තොරතුරු ලැබුණු විගසම අපි ඔබ වෙතට ගෙන එන්නම්.

Share

80 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.