රුවන්ගේ වට්ටක්කේ

Avatar Cinema.lk A | June 4, 2013 245 Views 0 Likes 0 Ratings

245 Views 0 Ratings Rate it

ශෙරිල් හා රුවන් ප්‍රේමාන්දරයට නොයෙකුත් අසත්‍ය තොරතුරු යොදා බොරු පුවත් සමහර මාධ්‍ය ප්‍රචාරය කරත් ඒ කිසි දෙයක් කනකටවත් නොගෙන රුවන් ශෙරිල් සතුටින් තම යුග දිවිය ගත කරනවා.නොයෙකතුත් කටකතා මැද්දේ මේ දෙන්නාගේ ආදරය ගලා යන අයුරු බලන්න හිතාගෙන ශෙරිල් එක්ක පොඩ්ඩක් කතා කළා.මේ දෙන්නා දෙන්නාගේම ක්ෂේත්‍රයන් තුළ කොපමන කාර්යබහුල වුනත් ඒ කිසිවක් මෙ දෙන්නාගේ ආදරයට බාධාවක් වෙන්නේ නෑලු.මෙහෙම කතා කරන්න යන අතර ශෙරිල්ට රුවන් ගෙදරදී ආදරේට කියන නම මොකද්ද කියලත් අපිට දැන ගන්න ලැබුණා.

“මම හුඟාක් ආසයි වට්ටක්කා කන්න.මම එහෙම වට්ටක්කා කන හින්දා රුවන් මට කියන්නේ වට්ටක්කී කියලා“

sheril sheril Crazy-Sheryl-Romen-Decker-latest-lovely-pic sheril sheril sheril sheril sheril sheril sheril

Share

245 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.