සමනළීගේ අපුරු වාර්තාව

Avatar Cinema.lk A | November 20, 2015 175 Views 0 Likes 0 Ratings

175 Views 0 Ratings Rate it

සමනලි ෆොන්සේකා කියන්නේ හෙළ සිනමාවේ නිළි රැජිණ මාලිනි ෆොන්සේකා පරපුරේ පුරුකක්.මාලනිය සේම සමනලී ද දැන් දැන් සිංහල සිනමාවේ නොමැකෙන සලකුණු තබන බවට පෙර නිමිති දැනටමත් පල කර අවසන්..මෙහෙම කියන්න එක හේතුවක් තමයි පසුගිය දා නිමා වු කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල..මේ උළෙලේ හිට් එක වුනේ සමනලීයි.මොකද මේ උළෙලේ  තිරගත වූ සිංහල චිත්‍රපටයන් වැඩි ප්‍රමාණයක රඟපෑ එකම නිළිය ඇයයි.

ඇය එහි චිත්‍රපට තුනකම රංගන දායකත්වය සපයලා තිබුණා. නම් වශයෙන් කිව්වොත් ප්‍රේමය නම්, මෝටර් බයිසිකල් සහ නිම්නයක හුදකලාව. මේ චිත්‍රපට ත්‍රිත්වයේ ප්‍රධාන නිළිය වූයේ සමනලී. එකම නිළියක් රඟපෑ චිත්‍රපට කිහිපයක්ම තිරගත වන්නේ ඉතාම කලාතුරකින්. තව විදිහකින් කිව්වොත් එහෙම වෙන්නේ ද නැති තරම්. ඒ අතරින් සමනළී මේ තිබ්බේ අපූරු වාර්තාවක්.

IFFCO (1)

IFFCO (5)

IFFCO (3)



Share

175 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.