ආශිකි 2 නිළියත් බිකිනියට වැටේ

Avatar Cinema.lk A | April 16, 2014 129 Views 0 Likes 0 Ratings

129 Views 0 Ratings Rate it

ආශිකි 2 සිනමාපටය හරහා ලොවක් වසඟයට පත්කළ ආරෝහි ගේ චරිතයට පණපෙවු ඒ සුන්දර රුවැත්තිය නමින් ශ්‍රද්ධා කපුර්.පැරණි හින්දි චිත්‍රපටයන් වල ප්‍රකට දුෂ්ඨයෙකු වු ශක්ති කපුර්ගේ දියණිය වු මැය දැන් පියාට වඩා බොලිවුඩයේ ජනප්‍රියත්වයක් දිනාසිටි.ඉදිරියේ තිරගත වන “විලන්“ සිනමාපටයේ ද ප්‍රධාන භුමිකාව හොබවන ශ්‍රද්ධා මේ ළඟක් වනකම් බොලිවුඩයේ සිටි අහිංසකාවියක් ලෙසටයි හැඳින්වුයේ.වෙනත් නිළියන් මෙන් නොව,මැය ඇඳුම් පැළදුම් පවා ඇන්දේ ඉතාම් චාම් අයුරිනි.නමුත්…2014  වෝග් ඉන්දියා සඟරාවේ අප්‍රේල් මාසයේ නිරුපිකාව ලෙස පෙනි සිටි ඇය මෙතෙක් තමන් ආ ගමන් මඟ වෙනස් කරලා තිබුණේ මෙන්න මෙහෙමයි.

shraddha kapoor vogue (2) shraddha kapoor vogue (3) shraddha kapoor vogue (4) shraddha kapoor vogue (5) shraddha kapoor vogue (6) shraddha kapoor vogue (7) shraddha kapoor vogue (8) shraddha kapoor vogue (1)

Share

129 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.