සිංහල සිනමාවේ සත්තු

Avatar Cinema.lk A | May 30, 2013 540 Views 0 Likes 0 Ratings

540 Views 0 Ratings Rate it

දහසක් ඉක්මවු සිංහල සිනමාවේ චිත්‍රපට නාමාවලිය විවිධ ආකාරයේ නම් වලින් සැදුම් ලත් එකක්.එහි වු සිනමා පට කාන්තාවන්ගේ නම්,වීරයන්ගේ නම්,ප්‍රදේශ හා ගම් වල නම් මෙන්ම සතුන්ගේ නම් වලින් ද හැඩ වෙලා තියෙනවා.තිරිසන් සතෙකුට චිත්‍රපටයක් කළ නොහැකිමුත් ඔවුන් චිත්‍රපටයක නම් හැඩ කළ ඇති අයුරු බලන්න කෝ.

පළඟැටියෝ

බඹර සැණකෙළි

බඹර ගීතය

සමනල තටු

වානරයෝ

හංස විලාපය

රණහංසි

සුදු හංසි

ගිජුලිහිණියෝ

රතුමකරා

භේරුණ්ඩ පක්ෂියා

හඳයා

සුදු පරවියෝ

බඹර වළල්ල

බඹර කලාපේ

සිංහරජා

රෑනගිරව්

කේසර සිංහයෝ

කහ බළල්ලු

මාල ගිරව්

සෙල්ලම් කුක්කා

කුරුළු පිහාටු

පිස්සු පූසෝ

කොටි සනා

සුදු වළස්සු

තණගිරවි

පිංගොනා

මීමැස්සෝ

මොනරතැන්න

තිසරාවි

පෙම් කුරුල්ලෝ

නාගකන්‍යා

කුරුලුබැද්ද

කොටි වලිගය

රාං කුරුල්ලෝ

මුවන් පැලැස්ස

කිඳුරු කුමාරි

වියපත් බඹරා

සුළං කිරිල්ලි

අලි සුරතලි අලි පැටියෝ

මීහරකා

සමනල සිහිනය

ගිනි කිරිල්ලි

බඹර පහස

උකුසු ඇස්

Share

540 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.