ස්ටාර්ෆ්‍රෙන්ඩ් පැදුරුපාටියේ ශනුද්‍රී බයිලා ගහයි

Avatar Cinema.lk A | April 27, 2015 177 Views 0 Likes 0 Ratings

177 Views 0 Ratings Rate it

ස්ටාර්ෆ්‍රෙන්ඩ් පැඳුරු සාජ්ජය තරු පිරිවරා ඉතාමත් උත්කර්ෂවත් විදියට පසුගිය දිනක පැවැත්වුණා.අවුරුදු කාලේ නිමිති කරන් ස්ටාර්ෆ්‍රෙන්ඩ් රසිකයන්ට අලුත් ඇත්දැකීමක් ලබා දෙමින් පැවැත්වුණු මේ සාජ්ජෙට තරු ගොන්නක් පායලා හිටියා.යුරේනී නොෂිකා,ලහිරු,දිනක්ෂි,ශනුද්‍රී,ඩැඩී,රයිනි,මාධව සහ ඉරාජ් ඒ අතර කැපී පෙනුණා.මේ තරුවලට ආදරේ කරන පිරිස්ගෙන් ද සැදුම් ලත් මේ උත්සවය විනෝද අංග බෝහෝමයකගෙන් සමන්විත වුණා.පැමිණි සිටි තරු ගීතයෙන් තම රසිකයන්ව පිනෙව්වා.ලහිරු,යුරේනී දිනක්ෂි ගීතයෙන් පැමිණ සිටි පිරිස කුල්මත් කරද්දී අපේ පුංචි ශනුද්‍රී නම් කීවේ බයිලා වැලක්..

 

1 (10) 1 (11) 1 (12) 1 (13) 1 (14) 1 (15) 1 (16) 1 (17) 1 (18) 1 (19) 1 (20) 1 (21) 1 (22) 1 (23) 1 (24) 1 (25) 1 (26) 1 (27) 1 (1) 1 (2) 1 (3) 1 (4) 1 (5) 1 (6) 1 (7) 1 (8) 1 (9)

Share

177 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.