The Window තිරගත වෙයි

Avatar Nisanka Weheraduwa | November 9, 2017 82 Views 0 Likes 0 Ratings

82 Views 0 Ratings Rate it

බොලිවුඩ් පුරයේ නවතම සිනමා නිර්මාණය the Window  සිනමාපටය නොවැම්බර් 10 වැනිදා සිට තිරගත වීම් ආරම්භ වනවා. V.K.Chaudhary තිර රචනය, අධ්‍යක්ෂණය කළ The Window  සිනමාපටය නිකුත් වන තුරු ප්‍රේක්ෂකයන් නොඉවසිල්ලෙන් බලාසිටි  බව බොලිවුඩ් ආරංචි මාර්ග පවසනවා. පුනේ සිනමා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ Chaudhary මේ සිනමා නිර්මාණය සඳහා ප්‍රධාන නළුවා ලෙස ඔහුගේ විද්‍යාලයේම අධ්‍යාපනය ලැබූ Amit Vashisht යොදාගෙන තිබෙනවා. වෙනස්ම ආකාරයක කතා පුවතක් රැගත් The Window  සිනමාපටය නිකුත්වීමටත් පෙර දැඩි ප්‍රේක්ෂක අවධානයට ලක්ව ඇති බවත් සඳහන්.

Share

82 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.