හැමදාම ඉන්න මම ළඟඳිම එනවා – උදාරී

Avatar Cinema.lk A | January 1, 2013 139 Views 0 Likes 0 Ratings

139 Views 0 Ratings Rate it

උදාරී වර්ණකුලසුරිය මේ දිනවල ජීවත් වන්නේ සිංගප්පුරුවේ.ඇය මෙලෙස විදේශ ගතවුනේ මව් පදවියට සුදානම් වෙන්න තිබුණු නිසාවෙන්.දැන් උදාරී මවක්…දැන් ඇයට මාස පහක සුරතල් දියණියක් සිටිනවා.තම සැමියාගේ සෙවනේ ජිවත් වන ඇය තම කුඩා දියණිය සමඟ ඉතා සතුටින් කාලය ගත කරනවා.ඒත් ඇයගේ මේ විදේශ ගතවීම ස්ථිර පදිංචියක් දක්වා දුර දිග යනු ඇති බවටයි වටින් ගොඩින් ලැබුණු ආරංචි වලින් දැනගන්න ලැබුණේ.

ඒත් මේ නව වසරේ ඇය සිය මවි රටට පැමිණ නැවතත් කලා ක්ෂේත්‍රයේ නියැළෙන්නට බලාපොරොත්තුවෙන් ඉන්නවා.ඒත් මෙවර ඇය පැමිණෙන්නේ ස්ථිර පදිංචියටයි.තම දියණියට මාස පහක් වන නිසාවෙන් ඇය මෙසේ නැවතත් කලා ක්ෂේත්‍රයට පිවිසෙන්න තිරණය කළ බවට ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

Share

139 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.