මට මගේ නොවන මගේම ආදරය උද්දිකගේ කටහඩින්

Avatar Cinema.lk A | November 28, 2013 79 Views 0 Likes 0 Ratings

79 Views 0 Ratings Rate it

සමනළ සංධ්වනිය මේ දවස් වල සාර්ථකව තිරගත වන චිත්‍රපටයක්.මේ චිත්‍රපටය මේ වන විට ප්‍රදර්ශන දින 50ත් පසුකරලයි තියෙන්නේ.ආදරය කියන පොදු කාරණය වෙනස්ම මානයකින් විග්‍රහ කරන මේ චිත්‍රපටය නරඹන්න මිනිසුන් වැළ නොකැඩි පැමිණියේ එම චිත්‍රපටයේ වු අපුර්වත්වය නිසාවෙන්මයි.මෙහි වු සුන්දරත්වයට වැඩිම දායකත්වය සැපයුයේ එහි වු ගීතයයි.මේ චිත්‍රපට ගීතය අමරසිරි පීරිස් නම් මහා ගාන්ධර්වයාගේ කඩහඩින් ගැයුනත් බොහෝමයක් දෙනා ඇලුම් කලේ චිත්‍රපටයේ කතා නායකයා ඒ කියනනේ උද්දික මේ ගීතය ඉදිරිපත් කළ ආකාරයටයි.ඇත්තටම ඒ කටහඩ උද්දිකගේ නොවුණත් වැඩිමනක් දෙනා ඒ කඩහඩ උද්දිකගේමයැයි තදින්ම විශ්වාස කරගෙන සිටියා.චිත්‍රපටයේ දී මේ ගීතය උද්දික නොගැයුවත් පසුගිය දිනක ඔහු මේ ගීතය ගායනා කළා.මේ උද්දික ප්‍රේමරත්න නම් රංඟන ශිල්පියා ඒ ගීතය ගැයු අයුරුයි.

 

චිත්‍රපටයේ ගීතය

 

 

Share

79 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.