උපේක්ෂා විනාඩි කිහිපයකට ප්‍රථම යළිත් පෙම්වතියක් වේ.

Avatar Cinema.lk A | November 4, 2013 94 Views 0 Likes 0 Ratings

94 Views 0 Ratings Rate it

උපේක්ෂා ස්වර්ණමාලි තම ෆේස් බුක් වෙබ් අඩවිය මඟින් තමන්ගේ නවතම පෙම් හබය ගැන,මීට ස්වල්ප මොහොතකට ප්‍රථම තම මිතුරන්ට සැලකල සිටියා.මේ පුවත කන වැකුණු සැනින් ඇයව සම්බන්ධ කරගත් අප හට ඈ වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ තමන්ගේ නව ප්‍රේම සම්බන්ධය අද දිනයේ ඇති කරගත් බවයි.ඇයගේ සිත දිනා ගත් ඒ වසනාවන්තයා පිළිබඳ නුදුරේදී අප හට වැඩි දුර විස්තර ප්‍රකාශ කරන බවට ඇය කියා සිටියේ වෙනදාටත් වඩා සතුටු ස්වරවයකිනි.ජිවිතයේ නවමු පිටුවක් පෙරලමින් නැවතත් ආදරවන්තියක් බවට පත්වු ඇයට cinema.lk අපෙන් උණුසුම් සුභ පැතුම්

 

UPEKSHA

Share

94 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.