ජාතික සිනමා පාසලක් ගැන සාකච්ඡා පැවැත්වෙයි

Avatar Kavinu Weerakkody | May 25, 2026 44 Views 0 Likes 0 Ratings

44 Views 0 Ratings Rate it

දේශීය සිනමා කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ සිනමා පාසලක් පිහිටුවීමේ යෝජනාව සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා මේ දිනවල සිදු කෙරෙමින් පවතිනවා.

එහි වැඩිදුර කටයුතු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගියදා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වුනා. ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් මීට සහභාගී වුනා.

සිනමා පාසලේ ඉදිරිය සහ ලාංකේය සිනමා කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත හැකි පියවර ගැන මෙහිදී යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.

Share

44 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.