බොලිවුඩයේ මෙතෙක් වැඩිම ආදායම ඉපැයූ චිත්‍රපටය Ek Tha Tiger

Avatar Cinema.lk | August 27, 2012 83 Views 0 Likes 0 Ratings

83 Views 0 Ratings Rate it

සල්මාන් කාන් රඟන Ek Tha Tiger චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 200 සීමාව පසුකරා පමණක් නොව එය බොලිවුඩයේ මෙතෙක් සති 2කදී වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය ද වී ඇත. මෙම චිත්‍රපටය දැනට ආදායම අතින් දෙවැනි වන 3 Idiot චිත්‍රපටයද පරදා ඉන්දියාව තුලදී පමණක් එරට රුපියල් කෝටි 175ක අදායමක් ඉපැයීමට සමත්ව ඇත. එමෙන්ම සල්මාන්ගේ Dabangg චිත්‍රපටයේ සම්පූර්ණ ආදායමටත් වඩා වැඩි ආදායමක් මේ වන විටත් උපයා ගැනීමට Ek Tha Tiger චිත්‍රපටය සමත්ව ඇත.

“#EkThaTiger 12-day total of *approx* Rs 175 cr nett is from India alone. #EkThaTiger India + Overseas combined biz *after 2nd Weekend* is Rs 210 cr +. ALL TIME BLOCKBUSTER..” මෙලෙස සිය ට්විටර් පිටුවේ සටහන් කොට තිබුනේ ඉන්දීය වෙළඳ ක්ෂේත්‍රෙය් ප්‍රවීණයකු වන Taran Adarsh විසින් ය.

.

Share

83 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.