ඉරාන නව අවුරුදු සැමරුමට සිනමා දැක්මක්

Avatar Nisanka Weheraduwa | March 16, 2018 76 Views 0 Likes 0 Ratings

76 Views 0 Ratings Rate it

ඉරාන නව අවුරුදු දිනය සැමරීම වෙනුවෙන් චිත්‍රපට දර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මාර්තු 22 වැනිදා සවස 4.00ට මෙම සිනමා ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි. ඉරාන සිනමා අධ්‍යක්ෂ Majid Majidi විසින් නිර්මාණය කළ The Willow Tree නම් සිනමාපටය මෙදින ප්‍රදර්ශනය වීමට නියමිතයි. ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාහලේදී මෙම සිනමාපටය ප්‍රදර්ශනය කෙරෙනු ඇති. නොමිලේ පැවැත්වෙන මෙම චිත්‍රපට දර්ශනයට සහභාගී වන ලෙස සිනමාලෝලීන් සැමට ඇරියුම් කෙරෙනවා.

 

Share

76 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.