යෂ් චොප්රාගේ නවතම චිත්‍රපටයේ ෂාරුක්ගේ නවතම පෙනුම

Avatar Cinema.lk | August 22, 2012 53 Views 0 Likes 0 Ratings

53 Views 0 Ratings Rate it

ශාරුක් ඛාන් රඟන යෂ් චොප්රා ගේ නවතම චිත්‍රපටයට තවමත් නමක් යොදා නැති වුවද මේ වන විට බොහෝ දෙනා බලාපොරොත්තු තබා ඇති චිත්‍රපටයක් බවට එම චිත්‍රපටය පත්ව ඇත. ෂාරුක් ඛාන්ට අමතරව කත්‍රිනා කායිෆ්, අනුෂ්කා ෂර්මා හා සම්මානලාභීන් යුගලක් වන ඒ ආර් රහමන් හා ගුල්සාර් ද මෙම චිත්‍රපටයට තම දායකත්වය සපයයි. ඒ ආර් රහමන් හා ගුල්සාර් ගේ දායකත්වය නිසා වඩා අර්ථවත් මෙන්ම ආකර්ෂණිය සංගීත සුසංයෝගයක් මෙම චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයාට විඳගත හැකි වනු ඇතැයි බොහෝ දෙනාගේ මතයයි.

ෂාරුක් කාන්, හමුදා නිළධාරියෙකුගේ චරිතයට පණ පොවන මෙම චිත්‍රපටය නොවැම්බර් මස 13 වන දින තිරගතවීම ආරම්භවීමට නියමිතයි.

Share

53 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.