විසාකේසගේ “පාංශු” ජාත්‍යන්තර සිනමා උළෙල හයකට සුදුසුකම් ලබයි

Avatar Nisanka Weheraduwa | August 27, 2019 195 Views 0 Likes 0 Ratings

195 Views 0 Ratings Rate it

විසාකේස චන්ද්‍රසේකාරම් අධ්‍යක්ෂණය කළ දෙවැනි වෘතාන්ත සිනමාපටය වන “පාංශු” ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සිනමා උළෙල කිහිපයක් සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. මීට පෙර ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කිරීමට සමත්වූ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවූ නීටා ප්‍රනාන්දු රංගන ශිල්පිනිය හොඳම නිළිය ලෙසින්ද සම්මානයට පාත්‍ර වුනා.

රුසියාවේ සඛාලින් ජාත්‍යන්තර සිනමා උළෙල (අගෝස්තු 23, 25)

සිංගප්පූරු දකුණු ආසියාතික සිනමා උළෙලේ තරගකාරී අංශය (සැප්. 05)

යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල (සැප්. 09)

ඇමරිකා එක්සත් ජනපදයේ ගෝල්ඩන් ඩෝර් ජාත්‍යන්තර සිනමා උළෙල – තරගකාරී අංශය

22 වැනි රිලිජන්ස් ටුඩේ ජාත්‍යන්තර සිනමා උළෙල – තරගකාරී අංශය (ඔක්තෝබර්) – ඉතාලිය

ඉන්දියාවේ ගුවාතී ජාත්‍යන්තර සිනමා උළෙල (ඔක්තෝබර්)

ජාත්‍යන්තර ජයග්‍රහණ සමග දේශීය සිනමාවේ සලකුණ  ජාත්‍යන්තරය වෙත ගෙනයාමට විසාකේස චන්ද්‍රසේකරම් ඇතුළු කණ්ඩායමට cinema.lk වෙතින් සුබපැතුම්..!

Share

195 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.