Adeesha
හීන ගොඩක් සුනේ සුන්… ධනංජය සිරිවර්ධන මගේ කාර් එක මාරු කරන්න හිටියේ. ඒත් ඒක කර ගන්න බැරිවුණා. හා හා පුරා […]
වාණිජ සිනමාවේ මෙන්ම කලාත්මක සිනමා ධාරාව යන අංශයන් ද්විත්යෙන්ම ඇතමෙක් සාර්ථක වනවා නම් එසේ වන්නේ ඉතා කලාතුරකිනි.ඉන්දීය සිනමාව තුළ මෙසේ […]
තමිල්නාඩු සියලු කලාකරුවන් ශ්‍රී ලංකාවට එරෙහිව දක්වන විරෝධතාවට පිළිතුරක් වශයෙන් මෙරට කලාකරුවන් පවත්වන අධිෂ්ඨාන පූජාවක් මෙම මස 11 වැනිදා එනම් […]
පසුගිය දවසක තමිල්නාඩු සිනමා ක්ෂේත්‍රයට හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ රංගන ශිල්පීන් හා කාර්මික ශිල්පීන් රැසක් එක් දිනක තිරගත කිරීම් […]
පහුගිය කාලේ ලංකාවේ ඉන්න ප්‍රකට චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් හොලිවුඩ් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා.මෙරට සිනමා තුළ මෙන්ම බටහිර සිනමාව තුළද අත්දැකීම් රාශීයක් ලබා […]
තමිල්නාඩුවේ චිත්‍රපට මෙරට ප්‍රදර්ශනය කිරීම තහනම් නොකළහොත් ඊට එරෙහිව කටයුතු කරන බව රාවණා බලය සංවිධානය අවධාරණය කරයි. තමින්නාඩුවේ චිත්‍රපට මෙරට […]
ස්ටිවීන් ස්පිල්බර්ග් කියන්නේ මිහිමත සිටින සිටින වඩාත් නිර්මාණශීලී හා ධනවත්ම සිනමා අධ්‍යක්ෂකවරයායි.ඔහු නිර්මාණය කරන සියලු චිත්‍රපට ආදයම් වාර්තා පිහිටුවමින්,සම්මාන පිට […]
මැණික් විජේවර්ධන කියන්නේ මෑතකදී තිරගත වුණු නාලක විතානගේ“අනිත්‍යා“ චිත්‍රපටය නිසාවෙන් බොහෝ කතා බහට ලක් වු තරුණ රංගන ශිල්පිණියක්.පසුගිය දවසක ඇය […]
‘අනිත්‍යා’ සැහැල්ලුවෙන් රඟපෑ චිත්‍රපටයක් රංගන ශිල්පිණි මැණික් විජේවර්ධන l ඔබේ පළමු සිනමා සම්ප්‍රාප්තිය අනිත්‍යා ඔබ දකින්නේ කොහොමද? මරණය කියන දේ […]
මම චිත්‍රපට විචාරකයෙක් වත් චිත්‍රපට පිළිබඳ හසල දැනුමක් ඇති තැනැත්තෙක් වත් නොවෙමි.ඒත් එක් දිනක් මා නැරඹු අපුරු සිනමා පටයක් නිසාවෙන් […]