Cine News
බොලිවුඩ් සිනමා පටයක් වු jism 2 හි ප්‍රධාන භුමිකාවක් රඟන සුපිරි ඉන්දීය නළු රන්දීප් හූඩා ප්‍රකාශ කර සිටියේ තමන්ගේ විවේකය […]
සිංහල සිනමාවට වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් නිෂ්පාදනය කළ අයකු ලෙසට සුනිල් ටී. ප්‍රනාන්දුට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.සුනිල් ටී. ප්‍රනාන්දුගේ පණස් දෙවැනි සිනමාපටය […]
බොලිවුඩ් සිනමාට එක්වූ ශ්‍රී ලාංකික රූ රැජිණක් වන ජැක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් මේ දිනවල බොලිවුඩ් රසික රසිකාවියන් අතර ජනප්‍රිය තාරකාවියක් බවට සිටියි. […]
70 දශකයේ සුපිරි බොලිවුඩ් තාරකාවක් වූ රාජේශ් ඛන්නා ජුලි 18 වන දින මුම්බාහි පිහිටි ඹහුගේ නිවසේ දි අභාවප්‍රාප්ත විය.මිය […]
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ චරිතය ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය කරමින් රන්ජන් ප්‍රසන්න චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වෙයි. සිහින පුරය ටෙලි සිතුවමේ අධ්‍යක්ෂවරයා වන හෙතෙම […]
උසස් තාක්ෂණයෙන් යුතු අංග සම්පූර්ණ සිනමා ශාලාවක් අනුරාධපුර නගර මධ්‍යදී ආරම්භ කරන ලදී. විල්මැක්ස් නම් වූ එය ඊ. ඒ. පී. […]
ප්‍රංශයේ වෙසුල් නගරයේ දී පවත්වන ලද ආසියාතික සිනමාව පිළිබඳ 18 වැනි වෙසුල් ජාත්‍යන්තර සිනමා උලෙළේ දී ඉහළම සම්මාන දෙකක් දිනා […]
කොස්‌තාපල් පුඤ්ඤසෝම (මහේන්ද්‍ර පෙරේරා) අවංකු පොලිස් නිලධාරියෙකි. සාජන් වික්‍රමපාල (ගාමිණි හෙට්‌ටිආරච්චි) ඔහුගේ හොඳම මිතුරාය. පණ්‌ඩිතරත්න මහතා (ශ්‍රියන්ත මෙන්ඩිස්) ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ […]
විශිෂ්ට සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ජයන්ත චන්ද්‍රසිරි දිගු නිහැඬියාවකින් පසුව අත පෙවු සිනමා සිත්තමෙහි වැඩ කටයුතු මේ වන විට අවසන් වී […]